ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කොටුවේ සිට තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර මාඔයට පැන දිවි නසා ගත් බව පොලිසිය කියයි.