ගෝන මරුවෙක් අල්ලයි


යක්කල මුල්ල කොට්ටව රක්ෂිතයේ ගෝනුන් දඩයම් කළැයි  කියන දඩයක්කරුවෙකු ගෝන අං දෙකක්,  තුවක්කුවක් හා පතොරම් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම රක්ෂිතයේ ගෝන ගහනය ඉතා අල්පය.