ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන කොටි සාමාජිකයා ඇතුළු දෙදෙනාට මැයි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය සිතාසි නිකුත් කළාය.
2008 සහ 2009 දී ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි සුබ්‍රමනියම් සෙන්දුරන් සහ ඉරුගල් බණ්ඩාර ජගත්චන්ද්‍ර සමරසිංහට මෙසේ සිතාසි නිකුත් කර ඇත.

