හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
අනුරාධපුර සඳ හිරු සෑයේ ඉදිකිරීම්වලදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි ගොස් ඇති අතර පෙරවරු 9.30 සිට රාජපක්ෂ මහතා එහි රැඳී සිටී.



