තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති හෙයින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝෆාභය රාජපක්ෂ ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බදාදා (13) සලකා බැලීමට නියමිතය .
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ,සහ සරත් ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ , අමාත්‍ය මණ්ඩලය, පොලිස්පති , මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ,එහි අධ්‍යක්ෂවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

