ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකුවන බී.එම්.යූ.ඩී.බස්නායක මහතා පත්කැර ඇත. ඔහු මීට පෙර පුනර්ජනනී බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙක්මවරයා වූයේ හිටපු ජනපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වරයෙකි.

