හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණියේය.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මෙලෙස පැමිණ තිබේ.
(28535)