ගෝඨා කළු ටයි පටියක් දාන බව කියයි


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනපති කොමිසමට පැමිණ ආපසු යද්දී මාධ්‍යවේදීනට පැවසූයේ ‘ඔයගොල්ලන් හෙට එන්නකෝ. මම හෙට එන්නේ කළු ටයි පටියක් දාලා‘ යනුවෙනි.

ගෝඨාභයගේ සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ රජය පරාජය කර වසරක් ගතවන දිනයේ කළු ඇඳීමට සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය සැරසෙන බව මීට පෙර කියා ඇත.

simg_160701