ගෝඨයි චම්පිකයි පහන් පත්තු කරති


ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති උත්සවයකදී චිරාගත පොල්තෙල් පහන පත්තු කිරීමට ඉටිපන්දම අල්ලාගෙන සිටිති.

විහාරාධිපති බෝගම්බර රතනජෝති හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර ස්වේජින් සංඝ සභාව විසින් සිරි ධම්මවංසාලංකාර සාසන ජෝති ගෞරව නාමය සහිත කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් මේ උත්සවය සංවිධානය කර තිබිණි.

Patali