ගොවීහු වේල්ලක් කඩති


නාඋල කොලොන්නගොල්ල ඇළ හරස්කර ඉදි කළ වේල්ලක් නිසා සේරුදන්ඩාපොළ ගොවි පවුල් 150කට ජලය නොලැබෙතියි ගොවීහු කොන්ක්‍රීට් වේල්ල කඩා දැමූහ.

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සේරුදන්ඩාපොළ, හාඩුව ආදී ප්‍රදේශවල ගොවි ගෙවිලියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

IMG_4405 IMG_4423 IMG_4424