ගොවියෝ දඹුල්ලේ උද්ඝෝෂණයක


පොහොන සහනාධාරය යළි ලබාදෙන ලෙස හා වී සඳහා සහතික මිල නැවත ඇති කරන ලෙස ඉල්ලමින් අද (4) සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

විරෝධයෙන් පසු පොහොර සහනාධාරය ලබාදෙන තෙක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන බව ඔවුහු කියති.

2e105e9059120151248c960c5ddc0db260fe20 8f13f7b3b03d20151240b5d1e6b496 9d4fd19399ccf42015124a0a7090ed2ad98d9 91a060bf14bf892015124cc0b92699f1e372 d43511ded02015124a3a0d8e6d4527d