ගොවියෝ අමුඩය පිටින් කොළඹ කොටුවට


2014 අය වැයෙන් සහන ලබා නොදුන් බව කියමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ පිරිසක් අද සාම්ප්‍රදායික ගොවි ඇඳුමෙන් සැරසී කොළඹ කොටුවේ දී විරෝධතාවක් පැවැත්වූ.