පොහොර සහනාධාරය ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනය අද (17) කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් ඇරඹීය.
රට පුරා සිටින ගොවීහු විශාල ප්‍රමාණයක් අමුඩ ගසාගෙන විරෝධතාවයට පැමිණ සිටිති.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ