ගොවියාගේ තාක්ෂණය හරි ඉහළයි


( නීල්කුසුමීසිරි වවීනියාවේ සිට ) - මන්නාරම් දිස්ත්‍රික්කයේ තේවන්පිට්ටි  දුප්පත් ගොවියකු වන බාලක්‍රිෂ්නන් විදුලිය නොමැතිව අඩි 90 යට නළ ලිඳකින් වැහිපීල්ලක් හා ඉවත ලන බීම බෝතලයන් යොදා ගෙන හදාගත් උපකරණයනින් පැයකට වතුර ලීටර් 150 පමණ උඩට ගනී.

මොහුට ණයමුදලක් දීමට වන්නි මහජන බැංකු ප්‍රාදේශිය කළමණාකරු වන ගාමිණි කරුණාරත්න සහ මහබැංකු ව්‍යාපෘතිය කටයුතු කරයි.