අම්පාර වළපාපිටියේ පැල්රකිමින් සිටි ගොවියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් තවත් ගොවියකු තුවාල ලැබූ සිද්ධියෙන් පසු ගැමියෝ අම්පාර කල්මුණ මාර්ගයට පැමිණ උද්ඝෝෂණයක් කළහ.
ගමට වදින වල් අලින් ගෙන් ආරක්ෂාව සලසන්නැයි ඉල්ලා සිටියහ. පාරේ වාහන ගමනාගමනයට ද බොහේ වේලා අවහිර විය.






