ගොවියන්ට නියං සල්ලි ලැබෙන පාටයි


රුපියල් දහඅට ලක්ෂයක නියං සහනාධාර නොදුන්නැයි බකමුණ නිකපිටියේ දහසකට ආසන්න පිරිසක් අද (10) බකමුණේ උද්ඝෝෂණයක්  කළහ.

ගිය වසරේ මොවුනට හිමි මුදල් වැරදීමකින් අමාත්‍යාශයට යවා ඇත.මාසයකදී එම  මුදල් ගෙවන බව ඇලැහැර ප්‍රාදේශිය ලේකම් බී කේ. ඒ ප්‍රේමලාල් මහතා  පැවසීය.