මීරිගම ලෝලූවාගොඩ හරංකහව පාරේ සත්ත්ව ගොවිපොළක බාරකරු වූ හිටපු හමුදා සෙබළකු එහි මඩුවක වෙඩි වැදීමෙන් මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. ගොවිපොළේ ගිනි අවියක් නොතිබූ බව එහි හිමිකරු කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වරකාපොල ඉහලවෙල සිටි සුදත් පුෂ්පකුමාර (36* නම් එක්දරු පියෙකි.