ගොවි විශ‍්‍රාම වැටුප් ඉල්ලති


ගොවි විශ‍්‍රාම වැටුප් නොගවතියි විරුද්ධව සමස්ථ ලංකා ගොවි සම්මේලනය මානව හිමිකම් කොමිසමට අද (21* දින පැමිණිලි කෙළේය.
නීතිඥ සුනිල් වටගල, සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ සංවිධායක නාමල් කරුණාරත්න යන මහත්වරුන් පැවැසුවේ කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වගඋත්තකරු බවයි.