මිල්ලනිය පනාපේ හීලෑ අලියකු කුලප්පු වී ගෙයක් ලොරියක් හා වැසිකිලියක් කඩා දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
හිටි ගමන් අලියා කුලප්පු වී ඉවක් බවත් නැතිව දුටු දුටු දේට පහර දීමෙන් විදුලිය ද විසන්දි වී ඇත.
ඇත් ගොව්වෝ පස් දෙනෙක් මේ අලියා මෙල්ල කැර ගස් බැද දැමුහ.

