ගොපල්ලා කුඩු සමග අල්ලයි


පිළියන්දල ගොරකපිටියේදී හෙරොයින් මත්කුඩු පැකට් 137 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් හරක් බලන්නකුගේ ගෙදරින් රුපියල් 79,000ක් සොයාගත් බවත් ඔහුගේ ගෙදර තැන තැන රුපියල් 50, 100 විසිරී තිබුණු බවත් පොලිසිය කියයි.

එම ගෙය ඔහු කුලියට ගෙන ඇත්තේ මාසිකව රුපියල් 12,000 ක මුදලකටය.