ගොඩනැගිලි කොන්ත්‍රාත්තරුට පහරදීලා


පානදුර අරුක්ගොඩදී අද (17) අලුයම ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

44 හැවිරිදි ඔහු හිටපු හමුදා සාමාජිකයකු බවද දැනගන්නට ඇත.

murder_151217 murder_151217.jpg-(1) murder_151217.jpg-(2)