ගොඩනැගිල්ල වැටී දෙන්නෙක් රෝහලේ


ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ළදරු පාසලේ පැරණි ගොඩනැගිලක් අළුත්වැඩියා කරමින් තිබිය දී එහි කොටසක් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි

SAM_0644