ගොකරැල්ල පොලීසියේ නඩු භාණ්ඩයක් ලෙසින් නවතා තිබු පෞද්ගලික් බස් රථයක් ඊයේ (03) රාත්‍රීයේදී ගිනි තබා විනාශ කැර ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි.
මෙසේ ගිනි ගෙන ඇත්තේ යාන්ගල්මෝදර දුම්රිය අනතුර සිදුවු බස් රියේ හිමිකරුට අයත් බසයක් බව ද පොලීසිය පවසයි.
වෑවල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම බස් රථය පොලීසියේ රඳවා ගත්තේ අනතුරක් වාර්තා කිරීමට නොහැකි වීම නිසාය.