වැල්ලම්පිටිය මීතොටමුල්ල 55 වත්තේ ගෙවල් 6ක ගින්න මැඩපැවැත්වීමට කොළඹ ගිනි නිවන හමුදාව වෙහෙසෙයි. ගෙවල් තුනක් මුළුමනින්ම වාගේ විනාශ වී ඇතැයි දැනගන්නට ඇත.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ