(චමිල් රූපසිංහ)
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගාරාශ්‍රිතව හමුවිම නිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තිරණය කල බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා පවසයි.
මෙම ක්‍රියා මාර්ගය ගැනිමට හේතුව ගෙලිඔය නගරයට පැමිනෙන ජනතාව පාරිභෝගියන්ගේ ආරක්ෂාව නිසා බවත් මේ වන විට සෞඛ්‍ය අංශ විසින් නගරයේ කොරෝනා වෛරසය පැතිරිමේ අවදානමෙන් මිදිම සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු පැවැසිය.
නගරයේ වෙළද සැල් කිහිපයකින්ම කොරෝනා ආසාදිතයින් හමුවිමෙන් වෙළද සංගමය විසින් මෙම තීරණය ගත් බවත් අද දින සිට වසා දැමු වෙළද සැල් සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාරග ගැනිමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා විවෘත කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසිය