ගම්පහ බෝගමුව නිල්දියසෙවණේ නිවසක අඩි හතලිහක් පමණ ගැඹුරට මැණික් පතලක් හෑරූ බව කියන අඹු සැමි යුවළ ගම්පහ අතිරේක මහේස්‍ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ජුනී 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
ඩබ්ලිව් ඒ ඥාණතිලක හා ඔහුගේ බිරිය රූපා චන්ද්‍රලතා මේ දෙදෙනාය.
මෙම වළ පරීක්ෂා කළ පුරා විද්‍යා නිලධරයින් පැවසුයේ පුරා වස්තු සෙවීම සඳහා එය හාරන්නට ඇති බවයි.

