මේ නම් ගෙදරදී කරන්න ලේසි වැඩක්. හැමදාමත් අනුන්ගේ උත්සවයකට අනුන් හදපු කාඩ් ගෙනියනවට වඩා තමුන් හදපු දෙයක් දෙන්න පුළුවන්නම් තියෙන අගය වැඩියි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ වීඩියෝවෙ තියෙන්නේ ඒ විදියෙ කාඩ් එකක් හදන හැටි. හැබැයි මේ කාඩ් එක දෙන්න ගැළපෙන්නෙ නම් ගෑනු ළමයෙකුට කියලා කියන්නම ඕන.
රචින්ත ජයවර්ධන