ගෙදර යන්න දින 10යි


පිළියන්දල ධර්මශ්‍රාස්ශ්‍රෝධය පිරිවෙනේ පිරිසිදු කටයුතු සඳහා රැගෙන ආ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගෙන් එක් අයකු පැන ගොස් ඇතැයි පොලිස් හදිස් ඇමැතුම් ඒකකය කියය. මත්කුඩු ජාවාරමක් සම්බන්දයෙන් වැරදිකරු වී සිරගත වූ ඔහු වසර දහයක් සිර දඬුවම් විඳ ඇත. නිදහස් වී යෑමට ඉතිරිව ඇත්තේ තවත් දින දහයක බව බන්ධනාගාර ආරංචි පවසයි.