අවුරුද්ද ට කෑම වේලක ට නෑ හිත මිතුරන් ගේ පැමිණීම සෑම නිවසක ම සිදුවන්නකි. නමුත් එවැනි ආගන්තුක පැමිණීම්වලින් වෙහෙස ට පත්වන්නේ නිවසේ ගෘහනිය ය. වසර කිහිපයක ට පෙර පිරිසක ට සංග‍්‍රහකිරීම සරල අත්දැකීමක් වූවත්, කෙමෙන් වියපත් වූ ගෘහනිය ට එය දරාගත නො හැකි වෙහෙස ට පත්වීමකි.


