ගුවන්යානා කසළ අලෙවි කළ රියදුරෝ පොලිසියේ


කටුනායක ගුවන්තොටුපළට එන ගුවන්යානා වලින් ඉවතලන විවිධ ද්‍රව්‍ය සෝදා යළි තොග වශයෙන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු රියදුරන් දෙදෙනකු භාණ්ඩ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.