ගුවන්යානයක රෝදයක් සුපිරි මගට වැටේ


ගුවන්යානයක බවට සැකකරන රෝදයක් දක්ෂිණ අදිවේගී මාර්ගයේ බණ්ඩාරගම අසලට වැටී ඇතැයි අදි වේගි මාර්ග නිලධරයෝ  කියති.

ත්‍රීරෝද රියක රෝදයක් තරම් වන මෙම රෝදය අහසින් වැටෙනු දුටු බවද ඔවුහු කියති.