ගුවන්පති ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවෙයි


නව ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (21) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.

රාජ්‍ය ඇමැති එහිදී ගුවන් හමුදාපතිවරයාට සමරු තිළිණයක් ද පිරිනැමීය.

01 02 03