රුපියල් ලක්ෂයකට අධික වටිනා විදේශිය මත්පැන් බෝතල් තොගයක් කටුනායක ගුවන්තොටුපළ තීරුබදු රහිත සාප්පුවකින් රැගෙන විත් නීති විරෝධීව පිටකිරිමට උත්සහ කළ කටාන ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු සමඟ තවත් සැකකරුවෙකු අද (14) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි.


