වායු රයිෆල් උණ්ඩ 66 ක් ළඟ තබාගෙන සිටි පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවකයකු (51) ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරින් විසින් පිටවීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය පවසයි.
මිනුවන්ගොඩ පදිංචිකරුවකු වන සැකකරු එම උණ්ඩ කුණු භාජනයක තිබී අහුලාගත් බව පොලිසියට කියා ඇත.

