ශ්‍රී ලංකාවේ දෙවැනි අධිවේගී මග මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද පෙරවරු 9.45ට විවෘත විය.
කොළඹ සිට කටුනායකට මිනිත්තු 45ක් පමණ වූ ගමන නව අධිවේගී මාර්ගය නිසා මිනිත්තු 20 දක්වා අඩු වී ඇත.