ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර


(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් කළ ද එවැනි සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද උදෑසන පැමිණි ගුවන් යානයක ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ තිදෙනකු පැමිණෙන බවට ඉන්දියන් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබි ඇත්ත් ගුවන් යානය පැමිණ විනාඩි 50ක් පමණ ප්‍රමාදවී ලැබී  ඇත

ඒ අනුව එම ගුවන් යානයේ පැමිණි  පිරිසගේ ගමන් බලපත්‍ර අංක කටුනායක ගුවන්තොටට එවා නොමැති අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ .