ශ්‍රී ලංකා ගුවන් හමුදාමේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පත් කර ඇත.
කැඩෙට් නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැදී 1992 වසරේ ඇමෙරිකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ මූලික පුහුණුව හදාරා ඇති විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා කොළඹ ජෝශප් විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකී.

