ගුවන් හමුදාපති ගිය යානය හදිසියේ ගොඩබායි


ගුවන් හමුදාපති එයා මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගමන් ගත් බෙල් 412 හෙලිකොප්ටර් යානය  කටුපොත දෙබරවැව විදුහල් ක්‍රීඩාංගනයට  හසිදියේ ගොඩබෑ බව ගුවන් හමුදා ආරංචි කියයි.

(ඡායාරූප අරුණිකා සෙව්වන්දි)