ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඊයේ (11)  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 65 ක පුද්ගලයෙකි.

සැකකරුගේ විදෙස් ගමන් බලපත පොලිසිය බාරයට ගෙන ඇත.

ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.