ගුවන් සේවා නියෝජ්‍ය ඇමැතිත් මැදමුලනේ


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා වීරකැටියේ, මැදමුලන ඔහුගේ පාරම්පරික නිවසට අද (16) දහවල් වන විට මන්ත්‍රීවරු 30 දෙනෙක් පැමිණ සිටියහ.

ඒ අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගුවන්සේවා නියෝජ්‍ය ඇමැතිද විය.