බොහෝ විදෙස් වෙබ් අඩවිවල හා ශ්‍රීලංකාවේ මාධ්‍යවල කථා බහට ලක්වූ පුවතක්වූවේ, 2013/07/01 දින, ශ්‍රී ලාංකික බීමත් ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් අඩි 35000ක් පමණ ඉහළ අහසේදී බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසි දොරටුවක් විවෘතකිරීමකට ගත උත්සාහයක් පිළිබඳවය.
මෙම වීඩීයෝ දෙකෙන් ගුවන්යානාවක හදිසි දොරටුවක් හා සාමාන්‍ය දොරටුවක් විවෘතකරනා අයුරු දැකබලාගත හැකිය.