ගුවන් භටයාගේ සිරුර ගසක එල්ලේ


මාතලේ රත්තොට පල්ලේවේරගම ගුවන් හමුදා භටයකුගේ නැන්දණිය (75) කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ බිරිය කැපුම් තුවාල සහිතව  රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය කියයි. ගුවන් භටයාගේ සිරුර අසල ගසක එල්ලෙමින් තිබෙන බව ද වර්තාවෙයි. ඔහු මෙම අපරාධය සිදු කළේ ද යන්න ගැන පරීක්ෂණ පවත්වයි.