ගුවන් භටයා රස්සාව නැති කර ගනී


විවාහක කතකට ජංගම දුරකතනයෙන් අයුතු යෝජනාවක් කළ බවට වරද පිළිගත් ගුවන් හමුදා භටයකුට රුපියල් තුන් දහසක දඩ නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස තුනක සිරදඩුවමක් පනවා එය පස් වසරකට අත්හිටුවීය.