ගුවන් නිලධාරියා මගමරුවා සමඟ යයි


මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ කටුනායක ගුවන්තොටුපොළ ගුවන්හමුදා කඳවුරේ බළලත් නිලධාරී යූ චන්දන (43) මහතා මිය ගිය බව පොලිසිය කියයි.