ගුවන් තොටෙන් ලක්ෂ පනහක සිගරට් තොගයක් අල්ලයි


රුපියල් ලක්ෂ පනහක් වටිනා  සිගරට් පෙට්ටි 827 ක්  චීනයේ සිට මෙරට රැගෙන ආ සිව්  දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.