ගුවන් ගමන් වාර 200 ක් අවලංගු කරයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නඩත්තු කටයුතු  නිසා  ගුවන් ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරිමට සිදු වන බව ශ්‍රි ලංකා ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා කියයි.

ගුවන් තොටුපළ 2017 ජනවාරි 6 වැනි දා සිට අප්‍රේල් 6 වැනි දා දක්වා දිනකට  පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වසා පවතිනු ඇත.