ගුවන් ගමන් පාලක අකුරට වැඩ කිරීම අවසන්


කටුනායක ගුවන් ගමන් පාලකවරුන්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට අවසන් වූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.

ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සමග කටුනායක දී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මේ තීරණයට එළඹි බව වාර්තා වේ.