ගුවන් ගමන් ප්‍රමාදය ඉවරයි


ඉන්දියාව කටුනායක ගුවන්තොටින් යන හා කටුනායකට එන ගුවන්යානා අද පස්වරු 12.30 සිට ප්‍රමාදයක් නැතැයි ගුවන්තොටුපොළ පාලන මැදිරිය කියයි.