කිඹුලන් සිටින අත්තිඩිය ඇළ මාර්ගය දිගේ අධි ආරක්ෂිත කළාපය හරහා රත්මලාන ගුවන් හමුදා කදවුරට අද (12) අලුයම හොරෙන් ඇතුලු වීමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙක් ගත්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග විමලසේන මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
වැඩි විස්තර කිසිත් නැති එම තරුණයා මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියම විය.