ගුල්ලන් ගැසූ හාල් ටොන් හතරක් පුත්තලමෙන් අල්ලයි


පාරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් හතර හමාරක් සමඟ පුත්තලමේ ව්‍යාපාරිකයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අධිකාරිය සඳහන් කළේ සහල් තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගුල්ලන් සහ පණුවන් සිටි බවයි.